#බෝල_කෙල්ල💜️🖤💞
පෙර කොටසට 👇
#හතරවන_කොටස🙂🙂🙂🙂🙂
උබට අම්මෙක් නැද්ද..මෙහෙම හැසිරෙන්නෙ.පාහරයා..
මං එසෙව් කියමින් ඇගේ තිබ්බ ශක්තිය ඔක්කම දාල දේව්ට කම්මුලට ගැහුවා.ඔහුව තල්ලු කරල මං දුවන් ගියා..
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
දේව්...
කසුන් මාව ගෙදර ගිහින් දාපන්😥
හරි නැගපන්..මං ගිහින් දාන්නම්.
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
💭💭 මගෙ ෆයිල් කවරෙ😬😬 ෆයිල් කවරෙ දාලද මං දුවන් ඇවිත් තියෙන්නෙ😔 හෙට ක්ලාස් ගියාම එසයිමන්ට් දෙන්න වෙන එකක් නෑ.
අද වුණ දේ ගැන හිතට දැනුණෙ ලොකු දුකක්..නැවත නැවත මතක් කරල හිත පාරවගන්න බැරි නිසාම මං කොට්ටෙත් බදාගෙන අනිත් පැත්ත හැරිලා නිදාගත්තා.හෙට අලුත් දවසක් හැමදේම අමතක කරල අලුත් විදිහට හිතනවා.
සුපුරුදු විදිහටම පහුවදා මං ක්ලාස් ගියා..මං මොනතරම් සනූට හංගන්න හැදුවත් මං අවුලෙන් කියල එයාට තෙරුනා..ඉතිම් මං වුණ හැමදේම විස්තර ඇතිව සනූට කිව්ව..
උබ හිතන්න එපා බං.ආයෙ කරදර කරන්න අවොත් අපි ගෙදරටවත් කියමු.නැත්තන් මෙක දුර යනව බං..
උබ කියන එක ඇත්ත බං..මං එහෙමවත් කරනවා..
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
ක්ලාස් ඉවර වෙලා අපි එළියට එනකොටම ගේට් එක ළග කලුවට හුරු පොඩි ඇල්ටො කාර් එකක් නතර කරල තිබ්බා.
.
සනූ....
උබ ඔහොම හිටපන්..මේ අරූගෙ යාලුව නේද.මුන්ට තවත් ලැජ්ජ නෑනෙ..
අනේ මට භයයි බං..
කටවහන් ඉදපන්.මං බලාගන්නම් අද..
සනූ එහෙම කියාගෙනම කසුන් දිහාට ගියා මාවත් ඇදන්..
උබ...උබ හිතන්නෙ ලොකු හපන්කමක් කරා කියලද..මගෙ යාලුවට එහෙම කරල💪 උබට මම....
සනූ එහෙම කියාගෙන කසුන්ට ගහන්නයු හැදුවෙ..
ඕහ්..නංගිත් යාලුව වගේ චන්ඩිද😒ප්ලීස් නංගි මනුස්සයෙක් උදව් කරනන් ආවම ඔහොම හැසිරෙන්න එපා..
උදව්ද මිනිහො උබල ඊයෙ කලේ මගෙ යාලුවට..ලැජ්ජාවක් නෑ
අනේ ඇති බං වරෙන් යන්න..
මේ තමුසෙ ඉන්නව පැත්තකට වෙලා..නංගී බුවී🙄 මට ඔයත් එක්ක කතා කරන්න ඕනෙ.
💭 මගෙ නමත් දන්නව..කොහොමද එහෙම දැනගත්තේ🙄
නම දන්නෙ කොහොමද කියල වෙන්න ඇති කල්පනා කරන්නෙ..යාලුවො එහෙම කතා කරනව ඇහුන නිසයි බුවී කීවෙ.සොරි..
මං කමක් නැ කියන්න වගේ ඔලුව වැනුවා..
නංගියෝ මුලින්ම මට සමාවෙන්න 🙏 ටිකක් කතා කරන්න පුලුවන්ද 🙄 ප්ලීස්
මුන්ට සමාව දෙන්න නෙවේ ඕනි..සෙරප්පුවෙන් ගහන්න ඕනෙ.සෙරප්පුවෙන්😒
කෑ ගහන්න එපා සනූ..එයා සමාව ඉල්ලුවනෙ.අපි කතා කරල බලමු..
ඕ කියන්න අයියේ..
පාරෙ මෙහෙම කතා කරන්න නැනෙ නංගි..පුලුවන්නම් අර කොපි ශොප් එකට යමු🙏
මූ ඒ ගමන අපිට වහ දාල දෙන්නද කොහෙද හදන්නෙ.වරෙන් යන්න බුවී ගෙදර 😒
අපි එයා කියන දේ අහල බලමු සනූ.එන්නකො යමු
තැන්ක්ස් නංගෝ..ගොඩක් තැන්ක්ස්
හරි අයියා🙄 කියන්නකො මොනාද කතා කරන්න ඕනෙ..
මුලින්ම නංගියෝ මේක අරගන්න..
ඔහු එසේ කියමින් මගෙ අතේ ෆයිල් එකක් තිබ්බා..
අනේ මගෙ එසයිමන්ට් ටික..ගොඩක් ස්තූති ඔයාට..මං අද ගෙදර ගිහින් මුල ඉදන් හදන්න කියල හිතුවෙ..
අපි වගේ පව් කාරයන්ට ඔයා තැන්ක්ස් කරන්න එපා නංගියෝ..අපිට සමාවෙන්න
ඒව දැන් ඉවරයිනෙ අයියේ මම අමතක කලා.. එක නෙවේ කෝ යාලුවා🙄
එයා ගැන කතා කරන්න තමා නංගි ආවෙ.
ඇයි එයාට මොකද😒
පුලුවන්නම් එක පාරක් හම්බෙලා යන්න..ඊයෙ ගිය වෙලේ ඉදන් ඌ බොනවා.කන්නෙ නැ.දොරත් ලොක් කරන්..
ඉතිම් එකට මං මොනා කරන්නද අයියේ😒
ඔයා තමා වග කියන්න ඕනෙ..
මං🤨😏ඒ මොන එකකටද.ඔයලනෙ මට කරදර කලේ😒
ඔව් අපි තමා.මං පිලිගන්නව නංගියො.එකයි සමාව ගත්තෙ.අපෙන් ආයෙ එහෙම වෙන්නෙ නැ.එත් දේව්ව පොඩ්ඩක් හම්බෙන්න🙏
මං කොහොමද විස්වාස කරන්නෙ.ඇයි එයාට මොනව වෙලාද.බොරු කියල මාව එක්කන් යන්නද ඕනෙ😏
එහෙම නැ නංගි..මේක අහගන්නකො..මං හැමදේම කියන්නම්..
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
බුවී දේව්ව හම්බෙන්න යාවිද..කසුන් බුවීව රවට්ටල දේව් ලගට අරන් යන්නද හදන්නෙ🙄 ඔයාල මොකද හිතන්නෙ😯 කතාවෙ අඩුපාඩු කියන් යන්න..ස්තූති කියවන හැමෝටම❤️
Comments එකක් දාන්න....

