#බෝල_කෙල්ල 💜️🖤💞
පෙර කොටසට 👇
#පස්වන_කොටස🙂🙂🙂🙂🙂
මං නිසා කොහොමද අයියෙ දේව් එහෙම ඉන්නෙ.මාව ආයෙමත් ඔයාල ලගට අරන් යන්න ප්ලෑන් එකක් නෙද මේ😖😖
අහන්න කියන දේ😬😬
🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄
දේව්ගෙ අම්ම නැති වුණේ දේව්ට අවුරුදු පහේදි වගේ...එයා ඉන්නෙ කුඩම්ම ළග..කුඩම්මගෙ සැලකිලි ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැනෙ නංගි.අම්ම තරම් මේ ලෝකෙ කිසිම ගැනියෙක් ආදරේ නැ ළමයිට.ඒ ගෑනිට ඕනෙ සල්ලි,දේපළ..දේව් සෙල්ලක්කාරයි තමා මං පිළිගන්නවා..ඒත් නංගී ඌගෙ හිත ඔය කියන තරම් සෙල්ලක්කාර නැ....පොඩි කාලෙ ඉදන් ඌ විදපු නැති දුකක් නැ.ඌ මගෙ පොඩි කාලෙ ඉදන් යාලුවා.ඉස්කෝලෙට ඉස්සර එනකොට අත්වල රතු පාට වේවල් පාරවල් තියෙනව.මං අහනව ඇයි කියල ඌ ලැජ්ජාවට කියන්නෙ නැ..පස්සෙ ඌ මගෙ බොක්ක වගේ හොදටම ෆිට් වෙන්න ගත්තා.පස්සෙ ඌ හැමදාම මට කියනව ඇවිත්..කුඩම්ම ගහනව..ඌලව්ව වැඩ ගන්නවා එව් නොකලොත් ඌට ගුටිකන්න වෙන්නෙ.අංකල්ට මෙව කීවොත් පහුවදාට ඊට වඩා සලකනව ඒකි..එකි අම්මෙක් කියන්න සුදුසු ගැනියක් නෙවේ නංගි.ඌ කොල්ලෙක් උනත් පුලුවන් උපරිම දුක් විදපු කෙනෙක්..උට සල්ලි තිබ්බට ජීවිතේ සතුට නැ නංගි.ආදරයක් නැ.
😖😖😖 ඔය ඔක්කම හරි කියමුකො..දැං ඇයි එයා ඔහොම ඉන්න මාව හේතුවක් කියන්නෙ..😬😬 මං මොනා කලාටද.ඔයාලනෙ ඇවිත් ඊයෙ මට කරදර කලේ..
මං පිළිගන්නවා..ඌ මොනා කලත් ඌට මන් සපෝර්ට් කරනව මගෙ සහෝදරය නිසා.මට ඌව නතර කරන්න බැරි වුණා..ඊයෙ නංගිට කරදර කරන්නෙ නැ කියන ප්‍රොමිස් එක මත එක්කන් ආවෙ ඌව මං.එත් එතනදි ඌ එහෙම කරයි කියල හිතුවෙ නැ නංගෝ..
ඒක ඉවරයි..කොහොම හරි මං ආවනෙ..😒
එවෙලෙ ඔයා දේව්ට අම්ම ගැන කියල බැන්න නේද..පොඩ්ඩක් හොදට හිතල බලන්න..දේව් ඔයාව තද කරල අල්ලන් හිටියෙ.ඒ අත් ඉබේම අතෑරිල ගිය හැටි..අදටත් ඌට ඇන්ටිව මතක් වෙනකොට ඌට ඌව පාලනේ කරගන්න බැ නංගි..ඊයෙ ඔයාව අතෑරුනෙත් ඒකම තමා..
💭💭දෙයියනේ ඔව්මයි...ඒ දරදඬු අත්වලින් මාව මොනතරම් හයියෙන් හිරකරන්ද හිටියෙ..මං එහෙම බනිනකොට නිකම්ම එ අත් අතෑරිල ගිය හැටි..ඉතිං මං මොනා කරන්නද😒 එයා මොකටද කරදර කලෙ මට😖😏
ඔයා හිතනව ඇති ඔයා එන්නෙ මොකටද කියල😔 මං දන්නව අපි කරපුවරද නිසයි එහෙම වුණේ.එත් නංගා දේව් කවදාවත් ඔහොම ඉදල නැ.ඌ පිස්සු නටනවා.ඊයෙ ඉදන් අද වෙනකම් බත් කටක්වත් කාල නැ..බොන එක විතරයි කරන්නෙ😑😑 පුලුවන්නම් ඇවිත් එකම එක පාරක් ඌට කතා කරල යන්න නංගි..
කසුන් අයිය එහෙම කියල අත්දෙක එකට එකතු කරල මට වැන්දා..
අනේ පිස්සුද අයියෙ..ඔහොම කරන්න එපා..
ඇවිත් යන්න එන්න පුලුවන්නම් පුලුවන්නම්😥
වෙනදට අපේ අම්ම ළගට වෙලා ඌ අඩනවා.ඌට ආස කැම අම්මට කියල හදෝගන්නවා.ඇත්තටම මට ලෝභ හිතුනෙ නැ නංගා අපේ අම්ම්ව ඌ එක්ක බෙදාගන්න..ඌ මට මගේ සහෝදරයෙක් වගේ.පුලුවන්නම් මගෙ මල්ලි වෙනුවෙන් ඇවිත් යන්න.අයියෙක් කරන ඉල්ලීමක්..අද ගොඩක් අසරණයි😖
ඉතිම් මං ආව කියල මොනාද කරන්නෙ😑 මං කතා කලොත් එයාගෙ හිත හැදුවැකිද
ඔව් නංගෝ..මං හිතනව පුලුවන් වෙයි කියල..අවුරුදු ගානක් අමතක වෙලා වගේ ජීවත් වුණ ඌට එක පාරටම ආයෙ අම්මව මතක් වුණා..ඒක ඌට නිකන් ශොක් එක වගේ.තේරෙනවනෙ මං කියන දේ😔
හ්ම්ම් මට තේරෙනව..ඒත් මං කොහොමද විස්වාස කරන්නෙ😑😑 අනේ සොරි...
එක පාරටම සනූ මගෙ අතින් අල්ලගත්තා..
මෙහෙ වරෙන් යන්න😏 දැන් ඇහුවනෙ මූගෙ පිටපත..උබ ඒකෙ රගපාන්න ගිහින් කෙලවගන්න ඕනෙ නැ..යමන් ගෙදර හොදටම පරක්කු වෙලා..
එහෙම කියල මෙකි මව ඇදන් ආවා..
සොරි..අයියේ යන්නම්😔
මමත් එහෙම කියල සනූගෙ වචනෙට අවනත වෙලා පොඩි එකෙක් වගේ සනූගෙ පස්සෙන් ගියා...
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
ගෙදරට යනකම් මං අද කසුන් අයිය කියපු දේ ගැන හිතුව
💭💭💭ඇත්තටම දේව් පව්..අම්ම නැතුව අප්පච්චිගෙ ආදරයක් නැතුව සල්ලි වලින් විතරක් ජීවත් වෙන ලෝකෙට පේන්න හිනාවෙන කෙනෙක්.එත් එහෙමයි කියල ගෑනු ලමයි බිලිවෙන්න ඕනෙද එයාට😏 මං වරදක්වත් කලාද😳 එත් එහෙමනම් මං ගිහින් එයාගෙ හිත හදන්න ඕනි නේද😖😖 අනෙ මට මේ කිසි දෙයක් තේරෙන්නෙ නැ
ගෙදර ගිහිනුත් වොශ් දාගෙන කන්නෙත් නැතුව ඇදට ගියෙ නිදහසේ කල්පනා කරන්න ඕනෙ නිසා😔 කල්පනා කරමින්ම නින්ද ගිහින්..උදේ ඇහැරුනෙත් පරක්කු වෙලා නිසාම මං ඉක්මනට ලෑස්ති වුණේ සනූ මං එනකම් බලන් ඉන්න නිසා..
මං ගෙදරින් එනකොට නවයට විතර ඇති..අද ගොඩක් පරක්කු නිසා මං සනූට කෝල් කලේ මං බලන්නෙ නැතුව ක්ලාස් එකට යන්න කියන්න.පරක්කු වෙන නිසා.
📞කෙල්ලේ...
📞කියපම්..කොහෙද ඉන්නෙ මං ක්ලාස් එක ළග.
📞මං තාම එන ගමන්..උබ පලයන් මං එන්නම්😖
📞ඉක්මනට වරෙන් එහෙනම්..පරිස්සමට බායි
ෆෝන් එක බැග් එකට දානගමන් බස් හෝල්ට් එක දිහාට ඇවිදන් යද්දි ඒ දැකපු රුව නිසා මං එතනම ගල් ගැසුනා..
නංගී...
අ..අයියේ ආයෙමත් ආවෙ..
ඇයි පරක්කු වුණේ..මං හතේ ඉදන් මෙතන
මොකටද ආවෙ🙄
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
ඒ කවුරු වෙන්න පුලුවන්ද🙄 මොකද හිතන්නෙ😯 කතාව ගොඩක් දෙන්න කියල ඉල්ලනවනෙ🙈 අද ටිකක් වැඩිපුර දැම්ම.අඩුපාඩු කියන් යන්න😬💜️

