පෙරවදන........
මං භාවනා සෙහෂ්මි🙈🙆 මට වයස අවුරුදු විසි එකයි🤭🤭 මං කුරුණෑගල 🍃මගෙ හොදම යාලුවා සනුෂි මන්දාකිණි🌺 අපි ඒ ලෙවල් එහෙම ඉවර වෙලා ඩිප්ලෝමා එකක් පටන් ගත්තා.සතියෙ දවස් හතම ක්ලාස් යන්න ගියාම එපාවෙනවා😖😖ඉතිම් සනූයි මමයි ක්ලාස් කට් කරල පොඩ්ඩක් ටවුන් එක පුරාම ඇවිදිනවා🙋💪අපි නිතරම වගේ යන තැනක් තියේ ක්ලාස් කට් කරල😁😁ඒ ගිය වෙලාවක තමා මට රස්තියාදුකාර,කිසිකමකට නැති,නැහැදිච්ච සිහින දෙවාන් හම්බෙන්නෙ🤗 ඒ අහම්බෙන් වුණ හමුවීම අපේ ජීවිත ගොඩක් දුර අරන් ගියා,පොඩ්ඩක් විතර දග🙆 ගොඩක් කටකාර කෙල්ලගෙයි🙋 කලින් කිව්ව වගේ නැහැදිච්ච කොල්ලගෙයි🤭 කතාව පටන් ගන්නෙ මේ හමුවීමෙන්🤫
✍️__________________❣️___________________✍️
ඉතිං යාලුවනේ අවසරයි මට,කුරුණෑගල අහස යට හිතේ ලියවුණු ලස්සන ආදර කාතාවක් ඔබත් මමත් අතර බෙදාගන්න. කවිකාර ආදරී සමග රැදී සිටි පාඨක ඔබ ඉදිරියටත් මමත් සමග රැදේවි කියන බලාපොරොත්තුව මත මං ආයෙමත් ලියන්නෙ ගත්තෙ..මේකත් කියවල අඩුපාඩු කියන් යන්න..මගෙ යාලුවො හැමෝටම ගොඩක් ආදරෙයි❤️ ඉදිරියට එකතුවෙන්න අලුත්ම කතාව මගේ,
❣️ #බෝල_කෙල්ල ❣️
මං,
#මිතූ✍️

