*පෙරවදන*
2006 ජූනි 08 දින සිට මා පෙම් බදිමින් අකුරු කළ නොනිමි පාරමී 2020 ජූලි 17 සිට ඔබ වෙත පුදමි..!
... ජීවිතය යනු බලාපොරොත්තුවක් නැති හුදකලා වූ හැගීමකැයි සිතන ඇය...
" පාරමී උපේක්ෂා ලියනගේ " නම් අවිහිංසක වූ යුවතිය යි ...
... වචනයෙන් පරිනත වුවත් සිතුවිලි තුළ විසේකාර වූ ජීවිතය ට රිසි පරිදි ගලායන්නට දුන් ඔහු...
" ප්‍රශාන් ජයවර්ධන " නම් වූ යව්වනියන්ගේ ආදරණීය හඩ යි ...
" සුසර FM " ඔහු සහ ඇය හමුවූ පාරදීසය යි.
හඩට වසගවී රුව දුටු දා සිට පෙම් බැදි "අවිහිංසක ප්‍රේමය කෙසේ ගලා යාවිද....?"
" අවසානය අවසන් වේවිද....?"
"ඔහු ඇයගේ බව.. ඇය ඔහුගේ බව...
ලෝකය පිළිගනීවි ද....?"
" ඔවුන්ගේ නැවතුම කොතැනක ද..?"
❤️ නොනිමි පාරමි ❤️
ලියා අවසන්වන දිනක.. කියවා අවසන්වන දිනක පිළිතුරු ලැබෙනු ඇත...
ආදරයට ආදරය කරන " නොනිමි පාරමී " පුරන හැමොගේම අදහස්, යොජනා චෝදනා සියල්ලම මෙහි සටහන් කරන්නේනම් එය ලස්සනම ලස්සන අරුත්බර වූ නවකතාවකට ආදරණීය මගපෙන්වීමක් වනු ඇත...
❤️ නොනිමි පාරමී ❤
පළමු කොටස
මතු සම්බන්ධයි...
✍️
#DinusheeGunarathna
දිනූෂී ගුණරත්න

