
තරු අරුන්දති.....
"දින,සති,මාස ගණන් ගෙවිලා අපි ගෙඩාක් ඡිවිතේ ගෙවලා ඉවරයි අරෝෂ"මං අරෝෂගෙ අැස් වලට ඵබුනා."අැත්ත තේරැම් ගත්තට සතුටුයි අරැන්දති....ඔන්න කොන්ඩෙත් ඉදිලා..."අැයි අප්පේ කිව්වද මං 18 කෙල්ල කියලා නැනේ"
අරෝෂ ගගන බංඩාර මගේ විවාහක ස්වාමි පුරුෂයා. අපේ විවාහ ජිවිතේ ගෙවෙන්නෙ හත්වෙනි අවුරුද්ද.මං ඡිවිතේ දිහා අාපස්සට හැරිලා බැලුවා.විස්වාස කරන්න මෙි පුංචි නිදහස මං මාස ගානක් හෙවිවා.මගේ ගෙදර මගේ කාමරේ තාමත් එදා වගේම තියෙනවා.වෙනස ඉන්න කෙනා විතරයි.දැන් අයිතිකාරි මගේ මල්ලිගෙ චුටි දු මහිපා.අැස් පියාගෙන මං නිදහසේ අතිතෙට එබිකමි කලා.අරැන්දතිගෙ ජිවිත පොත මං පිටු එක එක පෙරලුවා.දුක.සතුට .කදුල මැද ගලපු මගේ ඡිවිතේ හරිම සුන්දරයි.අරැන්දති කවදාවත් පැරදුම බාරගත්තෙ නැ.ඔවි කොහෙම හරි දිනලා පෙන්නුවා.එ්ත් මට පැරදෙන්න එකම එක දෙයක් තිබුනා.එ් මගෙ මට මාවත් නැතිවෙන්න පිස්සු වටිටපු මගේ පේමය.මාව අසිල්ලකින් වෙනස් කරපු අාදරය.අහස තරමි උසකට මාව අරන් අැවිත් තත්පරෙන් මාව පොලොවට අතැරපු අාදරය.....අරවින්ද කවිෂ් මාගමිපල කල්ප ගානකට පස්සෙ මං එ් නම මිමුණුවා. " තමුසෙ කවිද යකෝ මට.පිචිචියක් නැති හිගන්නි.අඩුම ගානේ කාර් එකක් තියෙන නැයෙක් ඉන්නවද මොනවද තියෙන්නේ අර හොට හොට ගාන ටැක්ටර් කබල විතරනේ.මගෙත් එක්ක යාලුවෙත්දි හිතුන්නෙ නැත්ද මං කවදාවත් බදින් නැ කියලා.වෙන දෙයක් නෙවෙයි මං බොරැව කරන්නෙ කියලවත්"
කවිෂ් මගේ මුලු අාත්මෙටම නින්දා කලා.මං තිරණයක් ගත්තා.එ් පේමයට සමු දෙන්න.අත්තමයි මං හිතන් හිටියෙ උඹ කෝටිපතියෙක් කියලා. ඉතින් මං කවදාහරි උඹ වගේ වෙන්න උ ත්සහ කලා.ජිවිතේ හරි ඉක්මනට ගලා ගෙන ගියා.අසිමිතව කැප කරපු කාලෙන් මං ජිවිතේ ඉගෙන ගත්තා.අරොෂගෙයි මගෙයි දාඩිය මහන්සියෙන් ටිකින් ටික අපි නැගිටිටා.එංගලන්තෙදිඅපි අපේ ගමනේ නවාතැන් පොල හොයා ගත්තා.ඔවි අවුරැදු අටකට පස්සෙ ලංකාවට අාවේ අද........
"අරන්දති හරිනේද යමු" වෙලාව හරිඅරොෂ්ගෙ කට හඩට මගේ අතිතෙ එතැනම නතර වුනා.
අරොෂ් අලුතින් ටුවරිස්ටි හෝටලයක් අරන් තිබුනා.එ්ත් එ්ක දැකලා තිබුනේ නැ.ඔහුගෙ බලකිරිමටම මං මෙි ගමන යනවා.ලස්සන ගැමි පරිසරයක් මැද පිහිටපු ලස්සන තැනත්.හරියටම වෙල් යායක් මැද්දෙ.
"මැඩම් මාෙනද මොනවද බාෙන්නෙ"
මං එ් කටහඩ ගැස්සුනා.විස්වාස කරන්න මං එයාව අදුන ගත්තා මුණෙන් නෙවයි කතා කරපු හඩෙන්
කවිෂ් උඹ ගොඩක් වෙනස් වෙලා.මටත් වඩ වයසට ගිහින්.එක දෙයක්දැන ගත්තා දරැවො වෙනුවන් ජිවිතේ එකක පොර බදින තාත්තෙක් කියන එක.
"මොකුත් එපා"
මාව අදුරගන්න කවිෂ්ට බැිරිවුනා.ඔලුව නමලා යන්න ගියා."අරැන්දති එක අඩුවක් තියනවා.මෙිකට මැනේජර්කෙනෙක් නැ.මං පේපර් අඩ්ඵක්නමි දැමිමා"
"පේපර් අැඩි මොකටද .අන්න අර වෙිටිර්ව දාාන්න"
"මොකක්..............පිස්සු හැදිගෙන එනවද"අරාෙෂ අැස් ලොකුකරලා මගෙන් අැහුවා
එයාගෙ කෙස් පැහෙන්ට අැත්තෙ මේ හොටල්ම වනන අැති.ඉතින් එයා තරමි අත්දැකිමි තියෙන කෙනක් හොයන්න බැමං උත්තර දුන්නා. හිතට දැනුනෙ සැහැල්ලුවක්මෙකද උබෙ බෙරැ අාදරේ යි කරපු නි්න්දාවයිමාව ධෙෙර්යමත් කලා වැටි වැටි නැගිටින්න....මං ණය ගෙවිවා ඉතින් හිරැෂ්..........
උපුටාගැනීමකි.
