#බෝල_කෙල්ල💜️🖤💞
#තුන්වන_කොටස🙂🙂🙂🙂🙂
ආ බතලී😁
මං මොකුත්ම නොකිය බිම් බලාගත්තා😥
ඇයි කට වැහිලා,යාලුව නැති නිසාද😂
මට යන්න දෙනවද ප්ලීස්
යන්න🙄 යමු අපි පස්සෙ..පොඩ්ඩක් කතා කරල😂
කරදර කරන්න එපා..තමුසෙට මොනාද ඕනේ😔
ඕනෙ දේ දෙනවනම් යන්න දෙන්නම්😁
මොනාද මිනිහො දොඩවන්නෙ..
කාර් එක ඇතුලට යමූ,මාත් එක්ක පොඩ්ඩක් කතා කරල ඉදල යමු..
එහෙම කියල මගෙ මූණට වැටිල තිබුණ කොණ්ඩ කැරැල්ලක් පිටුපසට යවමින් සිහින් ලෙස මූණ ස්පර්ශ කලා..මට දැණුන පිළිකුලටම මං කම්මුල් පාරක් ගහල ඔහුව තල්ලු කරල එතනින් දුවන් ආවා..
🤬🤬 උබ පලයන් බැල්ලි..මේ දෙවෙනි වතාව.හිතන්න එපා උබ ඊළග වතාවෙ බේරෙයි කියල.උබෙන් මං පළිගන්නවා දැනගනින්😑
මට ඒ කියපු දේවල් ඇසුණත් නොඇසුණ වගේ මං දුවන් ආවෙ තිබුණ භයටමයි😥
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
📞මචන් කසුන්
📞ඕ කියපම් දේව්..
📞මට උබව දැම්ම හම්බෙන්න ඕනෙ.ඇදුමක් දාගනිම් මං එන්නම් උබව ගන්න.
📞හරි මචන් වරෙන්
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
මොකද දෙව් උබ මේ🙄
අර බැල්ලි මට අදත් කම්මුලට ගැහුවා😣
කව්ද බං😳🤔 මොකීද
අර ඇතුගල උඩදි😣😣😣
අහ්..අර බෝල කෙල්ල නේහ්..
බෝල..ඕකිගෙ බෝල මං කුඩු කරනවා😡
මොකද යකෝ😒
මට ඒකිට පාඩමක් උගන්නවන්න ඕනෙ.කියහන්.ඒකිව උස්සන් එමුද අපේ පරණ ගෙදට්ට 🙄
අඩෝ😥 කෙල්ලෙක් බං පව්..
පව් කොහෙද යකෝ😒 මට කම්මුල් පාරක් ගහන්න තරම් හයියක් කොහෙන්ද බං ඒ ගොඩේ කෙල්ලොන්ට😒
දේව්..අපි ඉවසමු බං😒
උබට බැරිනම් කියපන්..මං තනියම හරි අරන් එන්නම් ඕකිව.ඕකි දන්නෙ නැ මං කව්ද කියල..
හර්ෂ එසේ කියමින් වියරුවෙන් වගේ කාර් එකට නැගල යන්න ගියා.
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
පහුවදා හැමදේම අමතක කරල මං ක්ලාස් ගියා..හිතෙව් භයක් තිබුණත් මං නොපෙන්වාම සනූ එක්ක ක්ලාස් ගියා.
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
📞 හෙලෝ මචන් දේව්..
📞කි..කියපම් කසුන්
📞කොහෙද යකෝ ඉන්නෙ..උදේ ඉදන් මං උබට කෝල් ගන්නෙ..
📞බාර් එකේ ඉන්නෙ😒 මොකද උබට
📞උබ උදේ ඉදන් බිව්වද බං.හිටහන් මන් එනව උබව ගන්න
📞වරෙන් වරෙන් අරකිගෙ ක්ලාස් ඉවර වෙනව තව ටිකකින්.
📞පිස්සු නටන්නැතුව හිටපම්.මං එනවා.
එසේ කියමින් කසුන් දුරකතනය විසංදි කලා.
💭 වරෙන්කො උබ..අද මං අරකිට මං කව්ද කියල උගන්නවන්නම්..කසුන් උබටත් ඕන්නම් ටිකක් සතුටු වෙන්න දෙන්නම්..හැබැයි මං ඉවර වුණාට පස්සේ😂😂😂
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
මං ක්ලාස් ඉවරවෙලා ගෙදරට යන අඩිපාරේ කල්පනා කර කරම යන අතර තුර ආර කාර් එකඅදත් මගෙ ඉස්සරහින් ඇවිත් නතර කරා.
ආ...නංගී😒 උබ හිතුවද ඊයෙ උබ බේරුනා කියල..
ඔහු එසේ කියමින් මගෙ අත තදින් අල්ලගත්තා.
අතඇරපන් යකෝ මාව..උබ මොකද මට මෙහෙම කරදර කරන්නෙ😑😑
උබේ ලොකුකම බස්සන්න ඕනෙ.උබ මින හයියකින්ද බැල්ලියෙ මට අත ඉස්සුවෙ🤬
තමුසෙනෙ මට කරදර කරන්න ආවෙ.පාඩුවේ හිටියනම් මං එහෙම කරන්නෙ නැනෙ..අතෑරපන් මාව😒
කසුන් අල්ලගනිම් මේකිව..දාපන් කාර් එකට..පාඩුවේ ඉන්න විදිහ අද මං මෙකිට පෙන්නම්😂
ඔවුන් දෙදෙනාම මාව කාර් එකට දාගන්න අසීමිතව වෙහෙසක් දැරුවා..මං මොන තරම් උත්සහ කලත් ගැල්වීමක් තිබුනෙ නෑ..
මං බැරිම තැන.......
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
කියෝන හැමෝටම ගොඩක් ස්තූති❤❣️🍁

