
බෝල_කෙල්ල01 කොටසට 👇https://mgepothgulaa.blogspot.com/2020/08/01.html
#දෙවන_කොටස🙂🙂🙂🙂🙂
සනූ...
මොකද බං...
මට භයයි බං ඊයෙ වුණ දේට😣
උබට මම කිව්ව කටවහන් යමං කියල😒 අහන එකක්යෑ.
අනේ මේ උබනම් කියයි..දුක නැද්ද බං..මුන් වගේ මෝඩයො නිසා අද සංකෘතියක්,සාරධර්මයක් නැත්තෙ.හැමදේම පිරිහිලා😣
අපි දෙන්නට ඕව වෙනස් කරන්න බැ බුවී..දැන් ඕක අමතක කරල දාපන්😋 වරෙන් යන්න.අදවත් ක්ලාස් යමු අපි🙆
ම්ම්..අදනම් සර්ගෙන් බැනුම් අහන්න්න් වෙයි😁
ගිහින්ම බලමුකෝ😋
අපි දෙන්න අද ක්ලාස් ගියා.ක්ලාස් ගිහින් හවස ඉවර වෙලා පාරට එනකොටම එතන හිටියෙ මං නොහිතපු කෙනෙක්😥
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
ආ නංගී...හිතුවෙ නෑ නේ මාව ආයෙ හම්බෙයි කියල😂😂
එහෙම කියාගෙන අර දේව් කියන මිනිහ මං ඉන්න පැත්තට ආවා.
අයින් වෙන්නවද ප්ලීස්.මට යන්න ඕනෙ😒
මොකද 🙄 ඇතුගල උඩදි දාපු පාර්ට් දැන් බැහැලද😂😂 සද්දෙ අඩුවෙලා වගේ😒
තමුසෙට මම....
මං අත ඉස්සුවෙ ගහන්න..මගෙ අතින් සනූ අල්ලන් මාව නතර කරල මාව ඇදන් යන්න හැදුවේ..
බුවී මෙහෙ වරෙන් යන්න කටවහන්..
එතකොටම එතනට මැද්දෙන් පැනල දේව් අපිව නතර කලා..
මේ අහපන් ටවුන් එක නිසා උබ අද බේරෙනවා..මට අහුවෙයන්කො උබ🤨 දැං පලයන්..
අරන් යනව තමුසෙගෙ මේ බතල යාලුවව..හිතන් ඉන්නෙ කාල,කාල මහත් වුණා කියල ඕනෙ දෙයක් පුලුවන් කියල වෙන්ම ඇති😒 යනව ඉතිම් දෙන්නම..
සනූ මාව ඇදන් ආවා..මං නිකමට වගේ ඔලුව උස්සල බලනකොට ළමයි ඔක්කමල වගේ අපි දිහා බලාගෙන.ඇත්තටම ක්ලාස් එකේ හැමෝම වගේ දකින්න ඇති😥
මේ මිනිහ කොහොමද සනූ මාව හොයාගෙන තියෙන්නෙ😣
අනේ මන්දා බං.මු අපිව ෆලෝව් කරලවත්ද🙄
ඒ වගෙ මටත් පේන්නෙ🤷❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
අපි බස් හෝල්ට් එකේ ඉන්නකොට අපිඅව දැකල එතනට දුවන් ආවෙ යාලුවෙක්..
ඒ බුවී🙋
මොකො බං🙄
උබට පුලුවන් එකෙක් එක්ක පැටලියන් බං.ක්ලාස් එකෙයි පාරෙයි හැම කොල්ලටම පාට් දැම්මට උබ හිතන්න එපා හැම එකාම එකයි කියල..
මොනාද බං උබ කියන්නෙ තේරෙන්න කියපන්🤨
දැන් උබ කාත් එක්කද අර ක්ලාස් ඉවර වුණ ගමන් වලි දාගත්තෙ🙄
කව්ද බං දන්නෙ....මං එහෙම කියල ඊයෙ වුණ හැමදේම විස්තර ඇතුව කිව්ව..
අයියෝ උබ ඉදල ඉවරයි😣😣 දන්නවද යකෝ ඒ කව්ද කියල
කවුරු උනත් මට මොකද😒
ඒ රංග රත්නායක ඇමති තුමාගෙ පුතා🤷
🍁ඇත්තටම භයක් නැතුව කතා කලත් එ වචනෙ අහපු ගමන් මගෙ ඇග සීතල වෙලා ගියා..මං ගනන් නොගෙන වෙනසක් නොපෙන්වා හිටියා..
අනෙ මේ මොන ඇමතිගෙ උනත් වැරැද්දක්නෙ කලේ..අර බස් එක එනව යමු බං😒
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
💭💭දෙයියනේ එතකොට මං කෑ ගහන් ගිහින් තියෙන්නෙ ඇමති තුමාගෙ පුතාටද😥 ඒත් එයාල ඇයි මේ විදිහට හැසිරෙන්නෙ.හරිනම් එයාල සමාජෙට ආදර්ශයක් නේද වෙන්න ඕනෙ.
මං බස් එකෙන් බැහැල කල්පනා කර කරම ගෙදට්ට යන පාර දිගේ ඇවිදන් ගියා...ප්රධාන පාරෙ ඉදන් ගෙදරට මීටර් 20 ක් පමණ යන්න තිබුණා..මං යන පාර හර්ස් කරල ඉස්සරහින් නතර කලේ රතු පැහැති කාර් එකක්.. ඒ බැහැල එන කෙනා දැකල මගෙ හිත වේගෙන් ගැහෙන්න ගත්තා..
දැණුන භයටම මං එතනම ගල් ගැහිලා බලන් හිටියා.❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
🍁කවුරු වෙන්න පුලුවන්ද බුවී ළගට ආව කෙනා🤷
යාලුවනේ කතාව ගැන මොකද කියන්නෙ🙄 බෝරින්ග්ද😑 අදහස් කියන් යන්න🙆
